ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

Gold FM මුල්වරට සිය විකාශන කටයුතු ආරම්භ කලේ 1998 වසරේදීය. ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය යටතේ පවතින මේ ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකා අතරින් මුල් තැනට පත්වන්නේ වැඩිහිටි ප්‍රජාව ගැනද සැලකිල්ලට ගනිමින් පවත්වන පැරණි ගීත වැඩසටහන් පාදක කර ගනිමිනි.නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මේ වනවිට දිවයින පුරා විකාශනය ආවරණය කිරීමට Gold FM සමත්ව තිබේ.

උද්‍යෝග පාඨය

Sri Lanka's Number 1 English Channel

ප්‍රධාන වැඩසටහන්

  • Total Request Weekend
  • Afternoon Breeze
  • Gold Request Show
  • Gold Morning Drive
  • Disco Nights
  • Romance
  • Gold Drive
  • Saturday Night Fever

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • DJ Nathan
  • DJ Jimmy
  • DJ Jonathan
  • DJ Chrystian
  • DJ Suresh

සම්බන්ධවන්න

ආසියානු මාධ්‍ය ජාලය , තිස් පස්වන මහල , නැගෙනහිර කුළුණ , ලෝක වෙළඳ මධ්‍යස්ථානය , කොළඹ 01, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්