ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතාගේ සංකල්පයකට අනුව 2009 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කල Jaya Sri Radio මේ වනවිට සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි. ක්ෂේත්‍රයේ ප්‍රධාන සම්මාන කිහිපයකටම හිමිකම් කියූ මේ ගුවන් විදුලි නාලිකාව සිය විකාශන කටයුතු අන්තර්ජාලය හරහා ලොව පුරා සිටින ලාංකිකයන් හට ලබාදෙනු ලැබේ.

උද්‍යෝග පාඨය

The Radio with Real Sri Lankan Sound

සම්බන්ධවන්න

ජය ශ්‍රී රේඩියෝ , තැපැල් පෙට්ටිය 30, පිලියන්දල , කොළඹ , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්