ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

2010 වර්ෂයේ ආරම්භ වූ Lak FM මේ වනවිට මුළු දිවයින පුරා ආවරණය කරමින් ලංකාවේ පැරණි සිංහල ගීත වලට මුල් තැනක් ලබා දෙනු ලබයි. සිය ගුවන් කාලයෙන් වැඩි කාලයක් හැත්තෑව, අසූව සහ අනූව දශකයේ ගීත වලට ලබාදෙන මේ ගුවන්විදුලි නාලිකාව සංගීත හා රසාස්වාද කටයුතු වලට අමතරව ධර්ම ප්‍රචාරණ වැඩසටහන් වලටද ඉඩ හසර ලබා දේ.

උද්‍යෝග පාඨය

දෙසවනින් හදවතට

ප්‍රධාන වැඩසටහන්

  • ආයුබෝවන් ලක් FM
  • ප්‍රේමණීය රාත්‍රිය
  • ලක් උත්තමාවී
  • ලක්මිණි කැට
  • ලක් සෝදිසිය
  • දුම්බර පැදුර

සම්බන්ධවන්න

ලක් විව් සන්නිවේදන පුද්ගලික ආයතනය , අංක 965, බුළුගහ හංදිය , කැළණිය , ශ්‍රී ලංකාව, Sri Lanka
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්