ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

2005 වසරේ ආරම්භ කරන ලද Neth FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට දිවයිනේ 70% ප්‍රමාණයක් ආවරණය වන පරිදි සිය විකාශන කටයුතු සිදු කරනු ලබයි. නවතම LMRB සමීක්ෂණ වාර්තා වලට අනුව ආගමික, සමාජ සහ අධ්‍යාපනික වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ගුවන්විදුලි නාලිකා අතරින් දෙවන ස්ථානය ලබා ගනී.

උද්‍යෝග පාඨය

‘Radio for Life’

ප්‍රධාන වැඩසටහන්

  • බැලුම්ගල
  • සිත් නෙත් අසපුව
  • රිදී නිම්නය
  • පුංචි සෙනසුරාදා
  • කලබල පැංචා
  • පහන් කන්ද
  • දේදුණු මාවත
  • අටපාස්

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • DJ NU1
  • DJ මනෝජ්
  • DJ වරුණ
  • DJ ලක්ෂිත
  • DJ ඈන්
  • DJ සචිනි
  • DJ සමීර
  • DJ කසුනි
  • DJ සුරේෂ්
  • DJ දර්ශන
  • DJ තාරක

සම්බන්ධවන්න

ASSET ගුවන් විදුලි විකාශන පුද්ගලික සමාගම , 11B, Ocean Tower ගොඩනැගිල්ල , දුම්රිය මාවත , බම්බලපිටිය , කොළඹ 04
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්