ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

2007 වර්ෂයේ Ran FM නමින් ඊ ඒ පී මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වයෙන් ආරම්භ වූ 2015 වර්ෂයේදී RanOne FM සිය විකාශන කටයුතු සිදුකිරීම ආරම්භ විය. කාලීන තොරතුරු ඇතුලත් සංවාද මණ්ඩප සහ සමාජීය ගැටළු පදනම් කරගත් වැඩසටහන් වලට ප්‍රමුඛතාවය ලබාදෙන මේ නාලිකාව පැරණි සිංහල ගීත අසන්නන් අතර ඉතා ජනප්‍රියය.

උද්‍යෝග පාඨය

"සියක් ලොවක් සවන් දෙකට "

සම්බන්ධවන්න

ඊ ඒ පී මාධ්‍ය ජාලය, අංක 676, ගාලු පාර , කොළඹ 03
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්