Red Rose FM Sri lanka

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

Red Rose Fm නමින් උතුරු නැගෙනහිරදමිළ ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය සේවයක් ලෙසට ආරම්භ කල මෙම නාලිකාව මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සිය විකාශන කටයුතු පවත්වාගෙන යනු ලබයි. විනෝදාස්වාද කටයුතු සඳහා ප්‍රධාන තැනක් ලබාදෙන නිසාම තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය නාලිකාවක් ලෙසට මෙම නාලිකාව පත්ව තිබේ. ඊට අමතරව ප්‍රවෘත්ති සහ කාලීන සංවාදමය වැඩසටහන් වලටද මෙහි ඉඩ හසර වෙන් කරනු ලැබේ.

උද්‍යෝග පාඨය

"World No 01 Station"

සම්බන්ධවන්න

කල්මුණේ , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්