ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

1992 වර්ෂයේ FM 99 නමින් විකාශනය ආරම්භ කළ Shree FM 1998 වර්ෂයේ සිට පාලනය වන්නේ ඊ ඒ පී මාධ්‍ය ජාලය මගිනි. 2007 වර්ෂයේ SLIM මාධ්‍ය සම්මාන අතරින් ජනතාවගේ ගුවන්විදුලි නාලිකාව සහ ජනප්‍රියතම තරුණ ගුවන්විදුලි නාලිකාව බවට සම්මාන දිනූ මේ නාලිකාව මේ වනවිට ලංකාව පුරා සිය විකාශන කටයුතු සිදුකරනු ලබයි. සංගීත වැඩසටහන් මෙන්ම ශ්‍රී හැදූ ගී නම් විශේෂ ගීතාවලියක් මගින් සිය ජනප්‍රියතාවය තවදුරටත් පවත්වාගෙන යාමට Shree FM නාලිකාවට හැකියාව ලැබී තිබේ.

උද්‍යෝග පාඨය

"මා ලඟින්මයි "

ප්‍රධාන වැඩසටහන්

  • "ශ්‍රී රශ්මිය"
  • තරුවක් සමඟ වරුවක්
  • කණාමැදිරි රාත්‍රිය

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • භාෂිණී
  • වත්සලා
  • හසිත
  • ෂෙනාල්

සම්බන්ධවන්න

ඊ ඒ පී මාධ්‍ය ජාලය , අංක 676, ගාලු පාර , කොළඹ 03, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්