ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

2012 වර්ෂයේ Singha FM නමින් ආරම්භ කරන ලද මේ ගුවන්විදුලි නාලිකාව 2016 වර්ෂයේ නව කළමනාකාරීත්වයක් යටතේ Sitha FM නමින් සිය විකාශන කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කරන ලදී. හරවත් සහ කාලෝචිත සංවාදාත්මක වැඩසටහන් මෙන්ම අධ්‍යාපන සහ විනෝදාස්වාද වැඩසටහන් වලටද සිය ගුවන් කාලය වෙන්කරන මෙම ගුවන් විදුලි නාලිකාව බාල , තරුණ , මහළු සියල්ලන් අතරම ඉතාමත් ජනප්‍රිය නාලිකාවක් ලෙසට සැලකේ.

උද්‍යෝග පාඨය

"ඔබ ළඟමයි"

ප්‍රධාන වැඩසටහන්

  • "සිත ගිය තැන"
  • ජුබිලි කණුව
  • සින්දගී
  • IQ මීටරේ
  • ගුරු ගෙදර
  • ඇත්තද?

සම්බන්ධවන්න

"ස්කයි මාධ්‍ය ජාලය ", 223/ඒ , කොහුවල පාර , ඇතුල් කෝට්ටේ , නුගේගොඩ , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්