ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

1994 දී මහරාජා සමූහ ව්‍යාපාර යටතේ ආරම්භ කරන ලද Sirasa FM මේ වනවිට ශ්‍රී ලාංකීය ගුවන්විදුලි නාලිකා අතර ඉහළම තාක්ෂණික උපාංග සහිත ගුවන්විදුලි නාලිකාව බවට පත්ව තිබේ. අති නවීන තාක්ෂණය යොදාගනිමින් ලොව ප්‍රථම වතාවට අන්තර්ජාල සවන්දීම් පහසුකම ලබාදුන් සිංහල ගුවන් විදුලි නාලිකාව ලෙසද Sirasa FM ඉතිහාස ගත වේ. සෑම පරම්පරාවකටම රස විදිය හැකි වැඩසටහන් විවිධත්වය මේ ගුවන් විදුලි නාලිකාවේ ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් ලෙසට සැලකේ.

උද්‍යෝග පාඨය

"ළඟම නෑයා"

ප්‍රධාන වැඩසටහන්

  • දහසක් මල්
  • GM මහත්තයා
  • ලොවින් කැදැල්ල
  • සමනළ සිරස
  • විරිඳු සිරිත
  • ලකයි සිකයි
  • සිරස සාජ්ජේ

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • ටාසන් බාප්පා

සම්බන්ධවන්න

MBC මාධ්‍ය ජාලා පුද්ගලික සමගම , අරලිය උයන , දෙපානම, පන්නිපිටිය, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්