Siyeli Handa

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

2013 වර්ෂයේ ශ්‍රී ලාංකීය කතෝලික ජනතාව මූලික කරගනිමින් ආරම්භ කරන ලද "සියෙලි හඬ"ගුවන් විදුලි නාලිකාව පාලනය කරනු ලබන්නේ කොළඹ රදගුරු වසම මගිනි. දේව ස්ත්‍රෝත්‍ර , ආගමික වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙන මේ ගුවන් විදුලි නාලිකාව මේ වනවිට අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු පුළුල් කර ඇත.

උද්‍යෝග පාඨය

කතෝලික වෙබ් ගුවන් විදුලිය

ප්‍රධාන වැඩසටහන්

  • දවසේ සුපුවත
  • මුනිවර අසපුව
  • විශ්වීය විවරණය
  • සුදසුන

සම්බන්ධවන්න

අංක 45, කින්සි පාර , කොළඹ 08, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්