ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පාලනය යටතේ 1983 වර්ෂයේ තුන්වන ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකාව ලෙසට මහනුවර සේවය නමින් ආරම්භ වූ මෙම ගුවන් විදුලි නාලිකාව මේ වනවිට මහනුවර හා ආසන්න ප්‍රදේශවලට සිය විකාශනය පුළුල් කර ඇත. සිංහල , දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් ඉදිරිපත්වෙන අතර දළදා මාලිගාව සහ අනෙකුත් සංස්කෘතික උරුමය සම්බන්ධ වැඩසටහන් වලට ප්‍රමුඛතාවයක් ලැබේ. ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකාවක් ලෙසට කඳුකරයේ වෙසෙන ජනතාවගේ සමාජීය සහ සංස්කෘතික අවශ්‍යතාවයන් සඳහා මුල්තැනක් ලබාදෙන නිසා කන්ද උඩරට ඉතාමත් ජනප්‍රිය නාලිකාවක් බවට කඳුරට සේවය පත්ව ඇත.

සම්බන්ධවන්න

කඳුරට සේවය , පුෂ්පදාන මාවත , මහනුවර , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්