Varnam FM

90.6 FM

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

Vettri FM නමින් 2008 පෙබරවාරි 11 වනදින ආරම්භ කල Varnam FM මේ වනවිට ලංකාවේ ප්‍රමුඛතම දෙමළ ගුවන්විදුලි නාලිකාවක් බවට පත්ව තිබේ. 2011 LMRB සමීක්ෂණ වාර්තා වලට අනුව කොළඹ ප්‍රදේශයේ ජනතාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව ලෙසටද Varnam FM තේරී පත්විය. සංගීත හා රසාස්වාද වැඩසටහන් සඳහාම වෙන්වූ මේ ගුවන් විදුලි නාලිකාව දවස පුරාවටම විකාශනය වන සංගීත වැඩසටහන් නිසාම තරුණ ප්‍රජාව අතර ඉතාමත් ප්‍රචලිතය.

උද්‍යෝග පාඨය

Sri Lanka's Only Tamil Melody Channel

සම්බන්ධවන්න

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය , 117/10, හුණුපිටිය වැව පාර , කොළඹ 02, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්