Yes FM ශ්‍රී ලංකාව

101.0 FM

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

1993 වර්ෂයේදී මහරාජා මාධ්‍ය ජාලය විසින් නව යෞවනයන් සහ තරුණ ඉංග්‍රීසි අසන්නන් වෙනුවෙන් ආරම්භ කරන ලද Yes FM 101 මේ වනවිට ඉතාමත් ජනප්‍රිය ගුවන්විදුලි නාලිකාවක් බවට පත්ව ඇත. කොළඹ නගරයට අමතරව යාපනය , මහනුවර, මීගමුව සහා ගාල්ල යන නගරවලටද සිය විකාශන කටයුතු පුළුල්ව පවත්වාගෙන යන Yes FM 101, ජාත්‍යන්තර මට්ටමේ සුපිරි තාරකා ඉදිරිපත් කරන ප්‍රසංග ශ්‍රී ලංකාව තුල සංවිධානය කිරීමේ කටයුතු ද සිදුකරනු ලබයි.

උද්‍යෝග පාඨය

Your #1 Hit Music Station

ප්‍රධාන වැඩසටහන්

  • I Heart Mornings
  • The Morning Fix
  • Yes 101 Weekdays
  • Yes 101 Afternoons
  • Top 7 @ 7
  • Sun Sets
  • Guido's Lounge Cafe

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • ඩොමිනික්
  • අසංක
  • ෂෙයි
  • ජෙරමි
  • බ්‍රයන්
  • ශෙවින්

සම්බන්ධවන්න

අංක 36, අරලිය උයන , දෙපානම , පන්නිපිටිය , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්